පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස්, සී/ස ශී‍්‍ර ලංකන් කේටරිං සහ සි/ස මිහින් ලංකා යන සමාගම්වල 2006 ජනවාරි මස 06 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාලය තුළ සිදුවූවා යැයි සැලකෙන අක‍්‍රමිකතා පිළිබඳ විමර්ශන හා පරික්ෂණ කොට වාර්තා කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරින්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

    හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරිම සදහා පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් එකගත්වය පළ කර ඇති බැවින් එය වහාම ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

    ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 70% ක් වු ග්‍රාමීය ජනතාවගෙන් බහුතරයක් කෘෂි කර්මාන්තය ,පශු සම්පත් හා හස්ත කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි නියැලී සිටී. ග්‍රාමීය ආර්ථිකය පිළිබද
    අමාත්‍යංශය විසින් මෙම කර්මාන්ත සංවර්ධනය සඳහා විවිධ ව්‍යාපෘතින් ක්‍රියාවට නංවා ඇත.

    රට අස්ථාවර කරන්න ඉඩදිය යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩර මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya