ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම පරිදි ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින සිංගප්පූරු අග්රාමාත්ය ලී සියෑන් ලූ මහතා අද (23) පස්වරුවේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (අ ) අනුව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් සාදන ලද මාධ්‍ය උපමාන අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
සිංගප්පූරුව සහ ශී‍්‍ර ලංකාව අතර ආර්ථික වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව සිංගප්පූරු අග්රාමාත්ය ලී ෂියෑන් ලූන් මහතා පවසයි.
මහබැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් විවාදයකට සූදානම් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.