පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පොළ) විභාගයට මේ අවුරුද්දේ පෙනී සිටින සිසුන්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම අප්‍රේල් මාසයේ සිට ආරම්භ කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුව තීරණය කර ඇත.

    2016 වසරට වඩා පසුගිය 2017 වසරේදී පාරිභෝගික අධිකාරිය මඟින් සිදුකළ වැටලීම් වල 17% ක වර්ධනයක් සිදුවී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    ඉන්ධන කලවම් කිරීමක් ගැන හෝ භූමිතෙල් සහනය අවභාවිතා කිරීමක් ගැන වාර්තා වුවහොත් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙසත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විමර්ශන ඒකකයත් හදිසි පරීක්ෂා කිරීම් සහ වැටලීම් දිනපතා සිදු කෙරෙන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    කොළඹ රාජගිරිය - නාවල මාර්ගයේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්කාරිත්ව ධුරය දරන ඉන්ධන පිරවුම්හලේ පොම්ප සියල්ලටම සීල් තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (18) පියවර ගත් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya