පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දුම්බීම පාලනය කිරීමට රජය දැඩි ප්‍රතිපත්තියක සිටින බවත් ඉදිරියේ දී තනි සිගරට්ටුව විකිණීම තහනම් කරන බවත් දැනට සියයට 75%ක් බෝ නොවන රෝගවලින් මිය යන සංඛ්‍යාව සියයට 25%ක් දක්වා 2025 වනවිට අඩු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අතුරු වෛද්‍ය සේවා සඳහා වෙනම පීඨයක් ආරම්භ කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    කොපමණ නවීන උපකරණ ගෙනාවත් ස්භාවධර්මය සමඟ සටන් කිරීමට නොහැකියි.අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව දිගින් දිගටම සිදු කළ දැනුවත් කිරීම් නිසා ජීවිත හා දේපළ හානිය අවම කරගැනීමට හැකි වූ බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ දහනවවැනි වෙන් කළ දිනය (04) අදයි. විවාදය පැවැත්වෙන අද අමාත්‍යාංශ දෙකක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya