පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගාල්ල නව හෙද විද්‍යාලය ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) දහවල් ගාල්ල මහමෝදර ප්‍රදේශයේ දී සිදු කෙරිනි.

    කර්මාන්තකරණය පදනම් කර ගනිමින් සංවර්ධනය ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප ආරම්භ කරන මේ සංවර්ධන වැඩසටහන් කොළඹට හා දකුණට පමණක් සීමා වී නැහැ. සංවර්ධන සැලැස්ම මහනුවර සිට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත හරහා කොළඹටත්, ඉන් පසුව එය දකුණු පළාත හරහා මොණරාගල ප්‍රදේශයටත් ව්‍යාප්ත කිරීමට අප සැලසුම් කර තිබෙනවා යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පිළියන්දල ඔසුසල විවෘත කිරීම හෙට(01) සිදු කිරීමට නියමිතය.

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් වල විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය  කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya