පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ ප්ලාස්ටික් හා පොලිතීන්වලින් තොර පරිසරය ආරක්ෂකාරී ලෙස පවත්වාගැනීමට විශේෂ අවධානයක් යොමු කර තිබේ.

    ඓතිහාසික මහනුවර අවසන් රන් දෝළි ඇසළ  පෙරහැර අගෝස්තු මස 07 දින විඳි සංචාරය කිරීමට නියමිතය. ඇසළ පෙරහැර මංගල්‍ය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද (20) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී,මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහ මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම අද (20) පෙරවරු 9.30ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දෙවන සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ (19) පැවැත්විනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya