පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආපදාවට පත් වූ ජනතාවට තමන්ගේ නම යොදා කෙසෙල් බෙදූ බවට මුහුණු පොතේ ගෙන ගිය මඩ ප්‍රචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    රටේ ඇති වූ ගං වතුර සහ නාය යෑම් ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද (09) දිනය පුරා පැවැත්වීමට නියමිතය.

    මලල ක්‍රීඩාව දියුණු කරන සමස්ත වැඩපිළිවෙලක් දියත් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පුරාවිද්‍යා සංරක්ෂණයට රජය ඇපකැප වන මොහොතක අභූත චෝදනා එල්ල කිරීම කණගාටුවට කරුණක් බවත් ඇතැම් දූෂිත හා අකාර්යක්ෂම නිලධාරීන් තනතුරුවලින් ඉවත් කරන විට එම සිදුවීම් මත අවස්ථාවාදී දේශපාලන මඩ ව්‍යාපාර සඳහා යොදා ගැනීම රජය ලෙස ප්‍රතික්ෂේප කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya