රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා සහ ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා අතර ගොඩනැඟි ඇති සමීප මිත‍්‍රත්වය රුසියානු – ශී‍්‍ර ලංකා ද්වි පාර්ශ්වික සබඳතාවල නව කඩඉමක් සනිටුහන් කරනු ඇති බව රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඉගෝර් මොගියුලොව් මහතා (Igor Morgulov) පවසයි.
වර්තමානයේ රටවල් දියුණු වන්නේ නුපුහුණු කම්කරුවන්ගෙන් නොව, පුහුණු කම්කරුවන්ගෙන් බවත් මේ තරුණ තරුණියන්ට, ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ට හොද, ස්ථිර අනාගතයක් ලබාදීම අවශ්‍යතාවය බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
2017ජාතික වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන ජංගම සේවා වැඩසටහන් මාලාවේ තෙවැන්න මාර්තු 25 දින දවස පුරා වට්ටාරම ශ්‍රී මලියදේව අරහන්ත විහාරස්ථානය කේන්ද්‍රව පැවැත්වේ.
හම්බන්තොට නව ආයෝජන කලාපය චීන කොලනියක් නොවන බවත්, එහි ආයෝජනය කිරීම සඳහා ඉන්දියාව, ඔස්ට්‍රේලියාව ඇතුළු සියලු රටවලට ආරාධනා කරන බවත් ඒ සඳහා සමහර රටවල් එකඟතාව පළකර ඇති බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.