අනෙකුත් රටවල් සමඟ සන්සන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය පාලනය කර ඇති රටක් ලෙස ජාතික හා අන්තර් ජාතික වශයෙන් පිළිගෙන තිබෙන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
රජය පිළිබඳව දේශපාලන ප‍්‍රතිවාදීන් ඇතැම් වෙබ් අඩවි සහ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරා විවිධ වැරදි ප‍්‍රචාරයන් ගෙන යන අතර එම අසත්‍ය ප‍්‍රචාරයන්ට නොරැවටෙන ලෙස තමා සියලූ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිතුමා පැවසීය.
රජය අධ්‍යාපන අංශයේ දියුණුව උදෙසා ක්‍රියාත්මක වන බවත් ඒ අනුව ටියුෂන් නොව පාසල් අධ්‍යාපනය කේන්ද්‍රගතව අධ්‍යාපන ක්‍රමය වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.