ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපය පිහිටුවීම විරැකියාව නැති කරන කැරැල්ලක් බවත් මෙම වැඩපිළිවෙළින් බලවත් ආර්ථිකයක් දකුණෙන් බිහිවන බවත් නීතිය හ සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ ක්‍රියාත්මකවන සුවිශාල සංවර්ධන ව්‍යාපෘතිය වන ශ්‍රී ලංකා- චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය අද (07) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේ ය.
අ.පො.ස උසස් පෙළ විභාගය- 2016 පැවැති විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
1986 වසරේ ඉදි කරන ලද කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ ප්‍රතිසංවර්ධන කටයුතු කිරිම ආරම්භ කරනු ලබන අතර ඒසදහා 2017 ජනවාරි 06 සිට අප්‍රේල් 05 දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 2.30 දක්වා පැය 08ක කාලයක් ධාවන පථය වසා දැමීමට තීරණය කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.