පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් යාපනය දිස්ත්‍රීක්කයෙත් මද වැසි වාර කීහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයින හරහා විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී. 50 පමණ) තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බරවා රෝගය තුරන් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය,බරවා මර්දන ව්‍යාපාරය විසින් ක්‍රියාත්මක කරන ගාල්ල දිස්ත්‍රික් විශේෂ බරවා ප්‍රතිකාර වැඩසටහන සැප්තැම්බර් 03 සහ 04 දෙදින ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 11ක් ආවරණය වන ලෙස ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    ජාතික ආහාර සුරක්ෂිතතා සතිය තුළ බේකරි,ආපනශාලා පරික්ෂා කිරීම් 18,258ක් සිදු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya