ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අලුත් අවුරුදු සමය තුළ පවත්වාගෙන යනු ලබන තාවකාලික ආහාර අලෙවිසැල්වල ප්‍රමිතිය සොයාබැලීම සඳහා ඉදිරි දින කිහිපය තුළ විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග පාලනය කිරීමට නම් මෙවර අලුත් අවුරුදු උත්සව සමයේ ආහාර මේසය පළතුරු එක්කර ගැනීම වැදගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් සඳහා පිළියෙල කළ චර්යා ධර්ම සංග්‍රහය කෙටුම්පත සම්බන්ධ‍යෙන් මන්ත්‍රීවරුන්ගේ අදහස් හා ‍යෝජනා ලබාදෙන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා අද (07)පාර්ලිමේන්තුවේ දී දැන්වීය.

    විදුලි පද්ධතිය බිද වැටීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. විදුලිය උත්පාදනය කරන මූලාශ්‍ර පිළිබඳව අලුත් විදියකින් සිතිය යුතුයි. පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප්‍රභේදයක් හඳුන්වා දී අපේ රට බලශක්ති සුරක්ෂිත රටක් බවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya