ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා රට පාවා දෙන්න එපා යැයි මා කුඩා දේශපාලන කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා. කාමරයක් ඇතුළට වී ජුන්ටාවකින් ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීමට මම නම් අදහස් කරන්නේ නැහැ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    දිවයින පුරා ප්‍රධාන වශයෙන් පැහැබර කාලගුණයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද(15) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    අපගේ සහෝදර ජනතාවගේ ආධ්‍යාත්මය සමඟ දැඩිව බැඳී පවතින තෛපොංගල් උත්සව දිනයේ ඔවුන් විසින් උතුරවන කිරි දියර සේ මනුෂ්‍යයින් වෙත මනුෂ්‍යයින්ගේ ආදරය ද, දැල්වෙන පහන් වැටි ඔස්සේ අඳුර දුරුවී සැබෑ සහජීවනයේ ආලෝකය ද විහිදයේවා යි ආශිංසනය කරන අතර ඔවුනට සුබ තෛපොංගල් දිනයක් වේවායි ප‍්‍රාර්ථනය කරන බව අදට යෙදී ඇති (15) තෛපොංගල් දිනය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අතිගරු ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya