ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගොවියාට අසාධාරණයක් නොවන ලෙස අවශ්‍ය සහන සළසනවා.බීජ නිෂ්පාදනයට නව තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.

    නිවාස 65,000ඉදිකළ පසු අවතැන්වූවන්ට ප්‍රමුඛතාව ලබාදී නැවත පදිංචි වීමට නිවාස ලබාදීමට කටයුතු කරනවා යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා පවසයි.

    රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමක් කිසිසේත්ම සිදු නොවන බව මම මේ ගරු සභවට ප්‍රකාශ කරන්න කැමතියි.අප මේ වෙහෙසෙන්නේ රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප සුරක්ෂිතව ලබාදීමට මිස එය අහෝසි කිරීමට නොවෙයි යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    ලබන වසරේ සිට රාජ්‍ය සේවක මූලික වැටුපට රුපියල් 2000ක මුදලක් එක් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya