ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණදීමේදී විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන අංශයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකියි
    ජනපති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමින් අවධාරණය කරයි.

     

    කියුබාවේ පැවති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා වේලාවෙන්  (17) අළුයම නිව්යෝර්ක් නුවරට ළඟා විය.

    රජයේ මූල්‍ය නොවන වත්කම් ගිණුම්ගත කිරීම සහ රජයේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී කළයුතු සංශෝධන පිළිබඳ කෝපා කමිටුවේ අවධානය

     ‍රටේ වත්කම් මේ වන තෙක් ඒකාබද්ධ ප්‍රකාශයක් ලෙස සකස් කර ඉදිරිපත් කිරීමට ක්‍රමයක් නැහැ - විගණකාධිපතිවරයා පවසයි

     2023 වර්ෂයේ සිට රජයේ මූල්‍ය ප්‍රකාශන වල වත්කම් සටහන් කිරීමේ ගැටළුව නිරාකරණය කිරීම සඳහා ක්‍රියාකාරි කමිටුවක් - මුදල් අමාත්‍යාංශ ලේකම්

    ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සඳහා නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya