ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ සිනමන් හෝටලය එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර Cinnamon Sri lanka Photo Contest 2017 තරඟයේ Sri Lanka Tourism Activity and Adventure photography Award සම්මානයෙන් ඇගයීමට පාත්‍රවීමට ජනමාධ්‍ය ඡායාරූප මාධ්‍යවේදිනියක වන යමුනී රශ්මිකා පෙරේරා සමත්විය.
හැත්තෑවන නිදහස් සමරු උළෙලට සමගාමී අනුරාධපුර දිස්ත්‍රික් නිදහස් උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
සියලූ ජාතින්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කරගනිමින් එකට ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කර දීම වෙනුවෙන් ඉදිරියට ද කැප වෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දේශපාලන කටයුතු සඳහා ළමයින් භාවිත නොකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියළු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටී.