අභිනව අධිකරණ අමාත්‍යධූරයට පත් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අද (31)සිය ධූරයේ වැඩ භාරගැනීමට නියමිතය.
ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන් සැප්තැම්බර් මස 01 දින සිට 02 වෙනි දින දක්වා දිවයිනේ (විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණ පළාත්වල) වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (31) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
තිරසර සංවර්ධන අභිමතාර්ථ හා ඉලක්ක මුදුන් පමුණුවා ගැනීමේ අරමුණ ඇතිව කෑගල්ල දිස්ත්‍රික්කය තුළ තිරසර සංවර්ධන ක්‍රියාවලීන් රාශියක් මේ වන විට දියත් කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි.