අභිමානවත් 69 වන නිදහස් දින සැමරුම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද (04) කොළඹ, ගාලුමුවදොර ක්‍රීඩාංගනය පරිශ්‍රයේ දී ත්‍රිවිධ හමුදා උත්තමාචාර මධ්‍යයේ පැවැත්විණි.
නිදහස් දිනය සැමරුමේ සුවිශේෂී අවස්ථා මෙලෙස කැමරා කාචයට ලක්විය.
අද අපේ රට යටත් විජිතවාදයෙන් නිදහස ලබා වසර 69 ක් සම්පූර්ණ වන අවස්ථාව. 69 වැනි ජාතික නිදහස් සමරු උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස, අභිමානවත් ලෙස පැවැත්වීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටට පත්වෙනවා.
සෑම ගුරුවරයකුටම ලාදුරු රෝගය හඳුනාගැනීමේ කුසළතාවක්, නිපුණතාවක් ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවත් විද්වත් සමාජය විසින් මේ පිළිබඳව ගුරුවරු දැනුවත් කළ යුතු බවත් දරුවන් කුඩා කලයේ සිටම මෙවැනි මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව දැන සිටීම වැදගත් බවත් එම දනුවත් කිරීම ගුරුවරුන්ට කළ හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජේ.එම්.ඩබ්ලිව්. ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
ලාදුරු මර්දන ව්‍යාපාරයට සම්බන්ධව රාජකාරි කටයුතුවල යෙදී සිටින දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම අද (03) සිදුවිය.