පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය විසින් පවත්වන ජංගම සේවා 02 ක්  හඟුරන්කෙත හා දෙල්තොට දී  දෙසැම්බර් 22,ඊයේ ආරම්භ වූ අතර එහි දෙවැනි දිනය අද  (23) පැවැත්වේ.

    වැසි රහිත කාලගුණයක්

    දෙසැම්බර් 23, 2016

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නෙට්බෝල් විනිසුරුවන් සදහා පදක්කම් හා සහතික ප්‍රදානෝත්සවය අද (23) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වෙයි.

     

    ප්‍රවෘත්ති නිවේදනය

    ජාතික පාරිභෝගික මිල දර්ශකය :පදනම 2013=100: 2016 නොවැම්බර් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය

     

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා 2016 නොවැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය 4.1%ක් ලෙස ගණනය කර ඇති ‍බව ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya