ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරට නිෂ්පාදිත තේවල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන B-60 ප්‍රතිපත්තිය ජනවාරි 01 වැනිදා සිට අනිවාර්ය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තේ කර්මාන්තය සම්බන්ධ සියලු අංශවලට පසුගියදා උපදෙස් ලබා දී ඇත.

    දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමට අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ තෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ.

    X-Ray සහ CT Scan පරික්ෂණ කටයුතු සාමාන්‍ය පරිදි, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිදු කරන සේවාව ඇගයීමට ලක්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya