විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ගරුතර ස්වාමීන්වහන්සේලාගේ අදහස් ලබා ගැනීම පාර්ලිමේන්තුවේදී සිදු විය.
පෝලන්තයේ පොදු ප්‍රවාහන ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පෝලන්තයේ පොදු ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීය.
කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන සේවාවන් තවදුරටත් ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් සංවිධානය කළ විශේෂ ජංගම සේවාවක් කැලණිය සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින කැලණිය, පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණ.
ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතය මෙන්ම සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දියත් කිරීමට නියමිත “සුවෙන් සිටිමු ශ්‍රී ලංකා” වැඩසටහනෙහි මූලික හැඳින්වීම සහ සමාරම්භක වැඩමුළුව අද (10) පස්වරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රෙය්දී පැවැත්විණි.