බතලගොඩ හා අම්බලන්තොට වී පර්යේෂණායතන හඳුන්වා දුන් At 362, Bg 300 හා Bg 352 වී ප්‍රභේද වලින් දිස්ත්‍රික් ගණනාවක ඉහළ අස්වැන්න ලබා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය්‍යාංශය පවසයි.
රජයේ අරමුණ සහනාධාර නැති කිරීම නොව එම සහනාධාර අපේක්ෂා කරන ජනතාව ශක්තිමත් කිරීම බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයකට ඊයේ (21) පෙරවරු 8 සිට හෙට (22) පෙරවරු 8 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්වඅනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය පවසයි.
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජුනි 08 වනදා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3568කදී පැවැත් වේ.