පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට අයවීමට ඇති හිඟ මුදල් අයකර ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් වෙනම කණ්ඩායමක් පත් කර ඇති බවත්, මාධ්‍ය වාර්තා වල සඳහන් ආකාරයට රුපියල් බිලියන 200 කට වැඩි හිඟ මුදලක් අයවීමට ඇතත් එම මුදල වසර 30 පමණ කාලයක සිට එකතු වූ මුදල් බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

    2023 වසරේ දී දේශීය වියළි මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

     8 ශේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සාකච්ඡා -අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

    විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සාරම්භය සනිටුහන් කරමීන් පැවැති පළමු තරගයේම සත්කාරක දකුණු අප්‍රිකානු පිලට එරෙහිව තියුණු තරගාවසානයකින් පසු ලකුණු 03 ක පෙරැළිකාර ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya