ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා සමීක්ෂණයට 2015 වර්ෂයේ ප්‍රථම වරට නිකුත් කරනු ලද ග්‍රන්ථ දැන් බාරගනු ලැබේ.

    දකුණු ආසියානු සාහිත්‍ය සඳහා වූ DSC ත්‍යාග ප්‍රදානෝත්සවය-2016 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ දී පැවැත්වෙන බව අග්‍රාමාත්‍යකාර්යාලය නිවේදනය කරයි.

    ලෝකයේ මෙතෙක් ජීවත්ව සිටි විශාලතම වානරයා ලෙස සැකෙන්නේ Blacki (Gigantopithecus blacki) නමින් හඳුන්වන යෝධ වානර විශේෂය ලෝකයෙන් වඳ වී යාම සිදු වූයේ අතිවිශාල ශරීරයක් තිබීම හේතුවෙන් බව මෑතක දී කළ පරීක්ෂණයකින් හෙළි වී තිබේ.

    රාජ්‍ය ඖෂධ සංස්ථාව නව පරිපාලනය යටතේ සියයට 24 ක වර්ධනයක් පෙන්නුම් කරමින් 2015 වර්ෂයේ රුපියල් මිලියන 438 ක ලාභයක් උපයා ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya