ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඇඹිලිපිටිය නගරයේ දී සාදයක් අතරතුර පොලීසිය සමඟ ඇති වූ ගැටමකින් තරුණයකු මිය ගිය සිද්ධිය සම්බන්ධයෙන් කණගාටු වන බවත් සිද්ධිය සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවත්  නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නයක මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    දිවයිනේ වැසි ඇති වීමේ හැකියාව අඩු තත්වයක පවතින බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද(12) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටු රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙ. ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්වේ.

    නිපුණතා හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශයට අයත් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය මගින් පාලනය වන ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය (ජපන් ටෙක්) සඳහා අලූතින් ඉදිවන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම පසුගිය දා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya