ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka


    2015 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 29527ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

    ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 52.04ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 4 වන සතිය තුළදීය.

    මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එක් සථානයකින් තවත් සථාකයකට කුණු රැගෙන යාම විසඳුමක් නොවන බවත්, දේශපාලනඥයන් පෝෂණය වීමට කොළොන්නාව කුණු ප්‍රශ්නය යොදා නොගන්නා ලෙසත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඉල්ලා සිටී.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීම  හා එතුමාගේ නායකත්වයෙන් ස්ථාපිත කළ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයට වසරක් සපිරීම සමරනු වස් සංවිධානය කළ විශේෂ මහා සංස්කෘතික දැක්ම හෙට (09) සවස නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ය.

    මහනුවර නගර සභාවේ පුරප්පාඩුව පැවති නියෝජ්‍ය නගරාධිපති ධූරය සදහා නාගරික මන්ත්‍රී අසංක දොඩම්වල මහතා පත් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya