ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වසර 2016 ජනවාරි මාසයේ සිට දැනට යෝජනා වී ඇති රුපියල් 100ක දීමනාවට සමාන මුදලක් වතු සේවක වැටුපට එකතු කිරීමට අනිවාර්යයෙන් පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

    ආර්ථික අභියෝග ජයගැනීමට නම් සෑම දෙයක් පිළිබඳව ධනාත්මකව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති,කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

    රටේ ජාතික ප්‍රශ්නය විසඳන්නට පියවර ගෙන තිබෙන බවත් යාපනයේ ජනතාවගේ ඉඩම් ආපසු ලබාදෙන්නට සාකච්ඡා කරගෙන යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අයවැයේ සාකච්ඡා වූ සංශෝධන ගණනාවක් ක්‍රියාත්මක කරන බවත් ලබන වසරේ ජනවාරී මස ආර්ථික කළමණාකාර කොමිටියෙන් සංශෝධිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya