ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සවුදි අරාබියේ දී ගල් ගසා මරාදැමීමේ දඬුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාව බේරාගැනීමට උපරිම උත්සහ කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අපේ පොලිසිය අපි ජාත්‍යන්තර තත්ත්වයට ගෙන ඒමටත් දැනටමත් සැලසුම් සකස් කරලයි තියෙන්නේ. එහි පළමු පියවර ලෙස එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා යෙදවීමට පොලිස් විශේෂ කාර්ය බලකාය දැනටමත් සූදානම් වෙනවා යැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.

    උතුම් දේශයේ, මතෘ භූමියේ,රටේ ජනතාවගේ ජාතික ආරක්ෂව සම්බන්ධයෙන් ආණ්ඩුවක් විදියට ඉටුකළ යුතු කාර්යයන් අබ පියල්ලක දුර්වලතාවක් සිදු නොවන සේ ඉතාම විශිෂ්ඨ සහ ශ්‍රේෂ්ඨ ලෙස ඉටු කරනවා. මේ රටේ යුද්ධයක් නැවත ඇති නොවන සේ ඒවා වළක්වමින් ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කරමින් රට ගොඩනගන්න කටයුතු කරමු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya