ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ප්‍රධාන පක්ෂ දෙක සම්මුතිවාදී ආණ්ඩුවකට පැමිණ තිබෙනවා.ආර්ථිකයේ ප්‍රධාන මරමස්ථාන සඳහා ජාතික ප්‍රතිපත්තියකට යනවානම්,මෙය හොඳම අවස්ථාව බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

    නිල ඇදුම් වවුචරයෙන් වෙනත් ඇදුම් ගන්න බෑ.ඉතාම ආරක්ෂකාරී ක්‍රමයක් අනුගමනය කරමින් දියුණු රටවල් ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක්.අතරමැදියන්ට මුදල් යෑම සම්පූර්ණයෙන් ම ඇණහිටිනවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි

    අය වැය ඉදිරිපත් කර තිබෙන්නේ, දේශීය ආර්ථිකය ගොඩනැගීමට බවත් ආර්ථික දියුණුවට නව තාක්ෂණය මුසු වූ කර්මාන්ත රටේ සංවර්ධනයට අවශ්‍ය බවත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අපට අවශ්‍ය වන්නේ සංවර්ධනයේ ඉදිරි ගමනක්. අද අපි බලාපොරොත්තු වන්නේ සාමූහික සංවර්ධන වැඩපිළිවෙලට යන්නයි'' යැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya