‘’බක් මහේ Face book නෑගම’’ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මස 05 දින කුරුණෑගල,නිශ්ශංක මහ විද්‍යාලයේ දී උදැසන 8.00සිට දවස පුරා පැවැත්වෙයි.
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින පුරා තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින තුළ ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
''ඔටිසම් දිනය'' වෙනුවෙන් පවත්වන සරුංගල් සංදර්ශනයක් අද (2) සවස 4.00ට කොළඹ,ගාලුමුවදොර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බව ළමා මානසික විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි.