පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අසාධාරණයට ලක්ව සිටින බහු කාර්ය දෙපාර්තමේන්තු සේවකයින් 31000ක් අත්‍යාවශ්‍ය රාජ්‍ය ආයතන වලට අනුයුක්ත කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

    හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ වගකීම තාරුණ්‍යයට පවරමින් 75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව “පිරිසිදු හරිත නගර" ගොඩනැංවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වල මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya