ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාර්ලිමේන්තුවේ විදුලි බිල කඩිනමින් අඩුකර, ආදර්ශයක් ලබාදෙමු !

     ජනමාධ්‍යට පාර්ලිමේන්තුව තුළ දී ඇති අවස්ථා ආරක්ෂා විය යුතුයි !

    අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය වේගවත්ව අඩුකළා -- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන 

    පසුගිය වසරේ අයවැය වඩා සුපරික්ෂාකාරි සියුම් සුපරික්ෂණයක් හා සියුම් පසුවිපරමක් සාක්ෂාත් කරගැනීම සඳහා කාර්යසාධන බලකායක් පිහිටුවීමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (23) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ය.

    ජනාධිපතිවරයාට ඇත්තේ රට ගොඩ ගැනීමෙ ඉලක්කය බවත් සෑම අමාත්‍යංශයකම මන්ත්‍රීවරු සියයට 99ක් තම අමාත්‍යංශයන්හි කාර්යයන් ඉටු කර ඇතැයිද සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය.

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ සන්ධ්‍යා කාලයේ සහ රාත්‍රී කාලයේ සැළකිය යුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනයක් ඇති වූ අතර ඒ හේතුවෙන් ගංගා කිහිපයකට සහ ජලාශ කිහිපයකට ‍සැළකිය යුතු මට්ටමේ බලපෑම් සිදුවු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya