ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු දකුණු පළාතේ සෞඛ්‍ය සේවාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරනවා සේම, සමස්ථ ශ්‍රී ලංකාවේම ජනතාව මුහුණපා ඇති ඖෂධ සම්භන්ධයෙන් පවතින ගැටලුවට පිළියමක් ලෙස ගුණාත්මක භා තත්වයෙන් උසස් ඖෂධ අඛන්ඩව ලබා දීමේ අභියෝගය සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු නිළධාරීන් සමග එක්ව විසදීමට තිරඅදිටනින් යුතුව කටයුතු කරන බවත්, ති‌බෙන මුදල් ප්‍රතිපාදන කළමනාකරණය කරමින් ඉදිරි කාලය තුළදී ශ්‍රී ලංකික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව හා ප්‍රවර්ධනය වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවත්, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ය.

     

    කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

    වත්මන් ගෝලීය සන්දර්භය තුළ, තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට අතිශයින් අභියෝගාත්මක වී ඇති බව කථානායක මහින්ද යාපා
    අබේවර්ධන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya