පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් යටතේ රජයේ රෝහල්වල අලුතින් පියයුරු සායන 30ක්-
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු
කලින් හඳුනා ගැනීමෙන් පියයුරු පිළිකා සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි.
දුම්වැටි හා මත්පැන් වලින් ආණ්ඩුව උපයන මුදලමෙන් තුන් ගුණයක් මත් උවදුරට ගොදුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර වෙනුවෙන් වැය කරනවා - සෞඛ්‍යය විශේෂඥයින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී හෙළිකරයි.