ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලෝකයේ ඉදිරි ගමනට උචිත ලෙස පවතින අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණ සඳහා මේ වන විට රජයේ අවධානය යොමු වී ඇති අතර ඒ වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත්, අත්දැකීම් හා දැනුමෙන් සන්නද්ධ සිසු පරපුරක් අනාගතයට බිහිකිරීම රජයේ අපේක්ෂාව වන බවත් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ.

    වැසි වාර කිහිපයක්

    සැප්තැම්බර් 25, 2023

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නම සංශෝධනය කිරීමට කාරක සභාවේ අනුමතිය..

    ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා වන සිව්වන MRI යන්ත්‍රය  (22)  එම රෝහල වෙත නිල වශයෙන් භාර දීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Mizukoshi Hideaki  (මිසුකොෂි හිදෙකි) මහතා විසින් සිදුකෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya