ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     

    ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වන වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමෙහි (TIFA) 14 වන කවුන්සිල රැස්වීම (18) කොළඹ දී පැවැත්විණි.

    කොරියානු ජනරජයේ රැකියා හා කම්කරු අමාත්‍ය ලී ජුං-සික් (Lee Jung-sik) මහතා ප්‍රමුක දූත පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

    අධිභාර අභියාචනා කමිටුවට සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇත. යම් විගණන ආයතනයක ප්‍රධාන ගිණුම්කරණ නිලධාරියා විසින් ගන්නා ලද තීරණයකින් අගතියට පත් ඕනෑම තැනැත්තෙකුට එම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කල හැකිය කමිටුව වන්නේ, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ, 21 වන වගන්තිය යටතේ ස්ථාපිත කෙරෙන අධිභාර අභියාචනා කමිටුවයි.

    ජනාධිපති කාර්ය සාධන බලකායේ සේවය කරන බව අගවමින් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගත් පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ( 18) දින අත්අඩංගුවට ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya