පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (25) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත (2015) පළමු වැනි වෙන් කළ දිනයේ විවාදයට එක්වෙමිනි.
මේ වසරේදී අධ්‍යාපනය සඳහා 6%ක වැඩි මුදලක් වෙන් කර තිබෙනවා. මීට අමතරව පළාත් සභා මඟින් ද අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කර තිබෙනවා. අපේ ආර්ථිකය කඩා වැටිලා නම් මෙසේ කටයුතු කළ හැකිද? සාධාරණව හැම අංශයකට මුදල් වෙන් කර තිබීම සතුටට කරුණක් බවත් අපේ ඉලක්කය ඉදිරි පරම්පරාව බවත් ඔහු සඳහන් කළේය.
NDH/HC