අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.
රජය මහජනතාවගේ අවශ්‍යතා සැපිරීම සඳහා මෙවර අයවැයෙන් සහන ලබා දී තිබේ. විරුද්ධ පක්ෂය මේ අයවැය ලේඛනය විවිධ ලෙස අර්ථකථනය කරනවා. මෙහි කිසිදු යහපත් දෙයක් ඇතුළත් නොවන බව මේ අය පවසන්නේ ඔවුන්ගේ නිර්ලජ්ජිත දේශපාලන කුහකකම නිසා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
NDH/HC