අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.
ගිරුවාපත්තුවෙන් ආ ජනාධිපතිතුමයි, නිකවැරටියෙන් ආ පී.බී. ජයසුන්දර මහත්තයයි, මොනරාගලින් ආ බටගොඩ මහත්තයයි එකතු වෙලා තමයි අය-වැය ප්රාතිහාර්ය පෑවේ. සූර්යයා ඉදිරියේ කනාමැදිරියා බැබලෙන්නේ නැහැ වගේ ජනාධිපතිතුමා ඉදිරියේ කවුරුත් බැබලෙන්නේ නැති බවත් ආසියාවේ සිංහයා මහින්ද රාජපක්ෂ මහතා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
NDH/HC