සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉතිහාසයේ වෙන් කළ විශාලතම මුදල මෙවර අය-වැයෙන් වෙන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා රුපියල් බිලයන 181ක් මෙවර අය-වැයෙන් වෙන් කිරීමට කටයුතු කර ඇති බව ද ප්‍රකාශ කළේය.
පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් කොතෙක් පැමිණිය ද ඊට තරගයක් දිය හැකි මට්ටමට ගුණාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට පවතින අතර එය තව තවත් ශක්තිමත් කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
NDH