අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ පස්වෙනි දින විවාදයට එක්වෙමිනි.
එහි ප්‍රතිඵලක් ලෙස ආර්ථික වර්ධන වේගය 7% ඉක්මවා තිබෙනවා. විරැකියාව අඩු වී තිබෙනවා. මේ සියල්ලම ලබා ගත හැකි වූයේ වත්මන් රජයේ කළමනාකාරීත්වය නිසායි. අද සමහරු දෙමළ ඩයස්පෝරාව සමඟ එකතු වී මේ රට දෙකඩ කරන්න උත්සාහ කරනවා . ඒ සඳහා කුමන්ත්‍රණය කරන අයුරුත් අපට දැක ගත හැකි වෙලා තිබෙනවා. මේ තත්ත්වය අවබෝධ කර ගෙන කටයුතු කරන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
NDH/HC