විවාදයෙන් අනතුරු ව අද පස්වරුවේ වැය ශීර්ෂ සියල්ල සම්මත විය.
අයවැය දෙවන වර කියැවීමේ විවාදය පසුගිය සෙනසුරාදා (01) අවසන් වූ අතර අද සිට ආරම්භ වන කාරක සභා අවස්ථාවේ විවාදය තෙවැනිවර කියැවීම ලෙස සැලකේ.
ලබන 24 වැනිදා දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත් වේ. හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව යළි රැස් වේ.
HC/NDH