ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු සම්බන්ධ ගැටළු කඩිනමින් විසඳීමට පියවර ගැනේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර ඇති නිවාස ව්‍යාපෘති 18 ට අදාළව නිවාස 623ක නිවාස හිමිකම් ඔප්පු ලබාදීම කඩිනම් කරන ලෙසයි.

    බිම්මල් වගාව පිළිබද පුහුණු වැඩසටහනක් පසුගිය දා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දි පවත්වන ලදි .

    ලෝක බැංකු ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 531 පුළියන්කුලම ග්‍රාම නිලධාරි වසම ආවරණය කරමින් මිරිස් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.

    මෙරට පාසල් දරුවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය මෙන්ම දරුවන්ට එරෙහි සයිබර් ප්‍රචණ්ඩත්වය පිළිබඳව පසුගියදා පැවති ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya