ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතියේ පුලියන්කුලම මිරිස් වගාව

    සැප්තැම්බර් 09, 2023

    ලෝක බැංකු ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 531 පුළියන්කුලම ග්‍රාම නිලධාරි වසම ආවරණය කරමින් මිරිස් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.

    පළමු අදියර යටතේ ප්‍රතිලාභින් 25 දෙනකු සදහා අක්කර භාගයක මිරිස් වගාව සදහා ලක්ෂ 16 පමණ වන මිරිස් බීජ, පොහොර , කෘෂි රසායන , ආවරණ දැල් , GI බට, පොලිතින් සහ අස්වනු අසුරන බඳුන් ලබා දි තිබේ . මෙම වගාව ඉතා සාර්ථක වී ඇති අතර එක් ගොවියකු විසින් උපායාගෙන ඇති ආදායම ලක්ෂ 15 ඉක්මවා ඇත.

    දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 100 දෙනකු සදහා ප්‍රතිලාභ ලබාදී ඇති අතර මේ වන විට වගාකටයුතු ආරම්භ කරමින් ඇත . තෙවන අදියර යටතේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් 41 ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතයි.


    DMU/Anuradhapura

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya