මෙවර යල කන්නයේ දී සිදුවී ඇති වගා හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබේ.
වතුකරයේ ජනතාව වෙනුවෙන් රජයෙන් කළ යුතු සියලු යුතුකම් ඉටු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමෙන් ප්රතිලාභ ලබා ගැනීම සඳහා ආයෝජකයින්ට සුදුසුම කාලය එළඹ තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
කුකුල් මස් සහ බිත්තර මිල පිළිබඳ අවධානය යොමු කරමින් , පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමේ ඉදිරි වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.