ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආසාත්මිකතා හා සංකූලතා ඇතුළු සිද්ධීන්ගෙන් මෙරට රෝහල් කිහිපයක සිදු වූ බවට සැක කරන සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මකව සොයාබැලීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව (09) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දුන්නේය.

    "වෘත්තීය ප්‍රමිතියකට අත්වැලක් " යන තේමාව ඔස්සේ අනාගත රැකියා ඉල්ලුමට ගැලපෙන තොරතුරු තාක්ෂණ, නිදහස් තොරතුරු තාක්ෂණික, සහ කාර්මික ක්ෂේත්‍රයේ නිරත වන පිරිස් සඳහා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විධිමත් මගපෙන්වීමක් සහ වෘත්තිය තත්ත්වයක් ලබා දීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය හා සමගාමීව කොළඹ වරාය පරිශ්‍රයේ ඉදිකරනු ලබන සමුද්‍රීය පහසුකම් මධ්‍යස්ථානය එහි පියස්ස දක්වා ඉදිකිරීම් අවසන් කිරීමෙන් අනතුරුව චීන සම්ප්‍රදානුකූලව පවත්වන සමරු උත්සවය ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

     රට ගොඩනඟන වැඩපිළිවෙළට සහාය නොදක්වන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගත යුතුයි- ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya