ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය උදෙසා වී ප්‍රභේද සංවර්ධනය සහ සහල් නිෂ්පාදන අංශයේ ඵලදායිතාවය ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

    පෑලියගොඩ ජනතාවට අන්තර්ජාලයෙන් වරිපනම් ගෙවීමට නව ක්‍රමයක්

     කිසිඳු රටකට තනිව සංවර්ධනය කරා යා නොහැකියි

     දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තර කර ගැනීම අරමුණයි. - විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි 

     

    • සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය.
    • ශ්‍රි ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය රට තුළ මෙන්ම බාහිර පාර්ශවයන්ගේ ද විශ්වාසය යළි ඇති කිරීමට හේතු වී තිබෙනවා- ජනපති ඉන්දියාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya