ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මාමුනෙයි ප්‍රදේශයේ (2023 ජුලි 19) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස්පහකට (35) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
විදේශ රැකියා අපේක්ෂිතයින්ගේ සුදුසුකම් - රැකියා අවස්ථාවන් එකිනෙකට සම්බන්ධ කරන IGRS වැඩසටහන ග්ලෝකල් ෆෙයාර් 2023 දී ජනගත කෙරේ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බඳවාගත් රියදුරන් හා කොන්දොස්තරවරුන් හට පත්වීම් ලිපි ලබාදීමේ උත්සවය ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (19) දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදුවිය.
දූෂණ විරෝධි පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.