ඇතැම් සමෘද්ධි නිළධාරින්ම අස්වැසුම සුබසාධක වැඩ පිළිවෙල කඩා කප්පල් කරන්න කටයුතු කරනවා..
සමෘද්ධි නිළධාරින්ගෙන් සියයට තුනක් හතරක් කරන වැඩ නිසා සමස්ථ සමෘද්ධි ව්‍යාපාරයම අඩපණ වෙනවා..
අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කරන්න ග්‍රාමීය කමිටුවලට බලය දෙන්න ඕන...
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අප ඉතාම විනිවිද බවකින් කටයුතු කරනවා..
විපක්ෂයට ඕන රට අරාජික කරන්නයි...
කැබිනට් වෙනසක් ගැන සාකච්ඡා කළේ නැහැ...ඇමති ප්‍රසන්න රණතුංග
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණව්ද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම වසරේ පළමු කාර්තුව තුළ දී වනසතුන් සිදු කරන ලද වගා හානි සම්බන්ධව පැමිණිලි 320ක් ලැබී ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතුපුහුණු හා පර්යේෂණ ආයතනය පවසයි.
ජූලි 4 වැනි අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වේ
“උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු” පිළිබඳ කල් තැබීමේ විවාදය ජූලි 5 වැනිදා
දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය දෙවැනි දිනටත් ජූලි 6 වැනිදා