පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කුර්දිස්ථානයේ ශ්‍රි ලංකා කන්සියුලර් ජනරාල් ආචාර්ය අහමඩ් ජලාල් (Dr. Ahmad Jalal) මහතා ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් 21 දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි අසීස් මහතා හමුවිය.

    විදුලිබල මණ්ඩලයේ තාවකාලික පදනම යටතේ සේවය කරන 4000ක් පමණ සේවකයින් ඉදිරියේදී ස්ථිර කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    නූතන ලෝකයට ගැළපෙන පරිදි , වෘත්තීය පුහුණු පාඨමාලා සකස්කරමින් ශ්‍රමිකයින් වැඩි පිරිසක් විදෙස් ගත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද(22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    නිර්වින්දන ඖෂධ දරුවන් සඳහා භාවිතා නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙිළිය රඹුක්වැල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya